INTERNET MONEY

Internet Money

PAY PAL

Pay Pal

E BAY

E Bay

MOBILE PHONES AND CAMERAS

Mobile Phones and Cameras

BUY AND SELL

Buy and Sell

Wednesday, October 31, 2012

TOP LINE



යාළුවනේ හැමෝටම ගොඩක් ලේසියෙන් සල්ලි හොයන්න ලේසිම ක්‍රමයක් හොර බොරු වංචා මොකුත් නෑ. ලංකාවේ අපිට ගැලපෙන පහසු මගක්....

 කරන්න තියෙන්නේ මෙච්චරයි මේ ලින්ක් එකට යන්න.




 1. මේ site එකේ register වෙන්න.


 2. මේ
සයිට් එකේ තියනවා addon එකක් Web Browser එකට ඒක නොමිලේම download කරගන්න.

 3. ඔයාලා මේ addon එක ඔයාගේ Browser එකට දාගත්තට පස්සේ "T"අකුරක් නිල් පාටින් තියනවා.

  4. T අකුර ඔබන්න තත්පර 5 විතර ගියාම box එකක් එනවා ඒකට ඔයා Register උන site එකේ login විස්තර දෙන්න.දැන් ඔයා මේකත් එක්ක connect උනාම වැඩේ හරි..

 5. ඊට පස්සේ පුළුවන් ඔයාගේ Account Details දෙන්න.




මේකෙදි වෙන්නේ මේකයි, ඔයා Internet Browse කරන තරමට මේකේ සල්ලි ලැබෙනවා. අමුතුවෙන් මහන්සි වෙනන් දෙයක් නෑ. Facebook එකේ හිටියත් පොයිනටිස් ලැබෙනවා..

 මේකේන් කරන්නේ අපිට පේන්න තියන Advertisements Replace කරලා එයාලාගේ Adds දානවා. ඒවා review වෙන තරමට සල්ලි ලැබෙනවා.
 කරලම බලන්න. නිකන් browse කරන එකේ කීය කීය හරි එකතු වෙන එක ලොකු දෙයක්නේ.

 ජය වේවා..!!!

Tuesday, October 30, 2012

ලංකා ඔන්ලයින් මාර්කට්


යාලුවනේ ඔන්න අපි මූණු පොතේ ගෲප් එකකුත් පටන් ගත්තා. මොබයිල් ෆෝන්, කැමරා වැනි දේවල් අන්තර්ජාලය හරහා විකුණන්න තමයි මේක පටන් ගත්තෙ. මේ විදිහෙ තව ගෲප් කීපයක්ම මූණුපොතේ තියෙනවානෙ. ඒත් අපි මේකෙදි බලාපොරොත්තු වෙනවා මූණුපොතේ යාලුවන්ට වගේම අපේ බ්ලොග් ලියන යාලුවන්ටත් මෙයට සම්බන්ද වීමට අවස්ථාවක් උදා කරල දෙන්න.

ඒ නිසා අපි හැම දේම කල්පනා කරලා බලල මෙන්න මේ නීති රීති යටතේ මෙය පවත්වාගෙන යන්න තීරණය කලා.. බලල හොද නරක කියන්නකෝ...







කණ්ඩායම් නීති-



1) පොස්ට් එකක් දැමීමේදී ඊට අදාල ෆොටෝ එකක් පල කිරීම අනිවාර්‍ය වේ. මිලදීගැනීම් හා විකිණීම් යන අංශ දෙකටම එය පොදුය.

2) දැන්වීම් වල භාණ්ඩයට මිලක් සහ ඒ පිලිබද පැහැදිලි විස්තරයක් සැපයීම අනිවාර්ය වේ..

3) ගෘප් එක තුල අනවශ්‍ය ලෙස හැසිරිම්, අසභ්‍ය කමෙන්ට්ස්, ගෘප් එකට අදාල නොවෙන පොස්ට් හා එවැනි ක්‍රියා සිදුකරන පිරිස් ඉවත් කරනු ලැබේ.

4) බිස්නස් ගෘප් වල හා පේජ් වල ලින්ක් දැමීමෙන් හා යම් කෙනෙක් ආපහසු තාවයට ලක් වෙන පරිදි හැසිරීමෙන් වලකින්න. අන්වශ්‍ය ලින්ක් ඉවත් කරනු ලැබේ..

5) ඔබ පල කරන දැන්වීම් හැකි ඉක්මණින් අප http://magemixedbag.blogspot.com/ අඩවියේද පල කරනු ලැබේ. එමගින් ෆේස්බුක් පරිහරණය කරන්නන්ට මෙන්ම සිංහල බ්ලොග් කරුවන්ටද වඩාත් හොද සේවාවක් ලබාදීම අපගේ අරමුණයි.

6) වංචනික ලෙස යම් දෙයක් සිදු කරයි නම් වහාම ඇඩ්මින් වෙත දන්වන්න...

WELCOME!







Hi! Welcome to my blog!

This is my first post as a blogger and i am hoping to write about E money, Selling & Buying stuffs etc.

ඔයාලා හැමෝවම මගේ බ්ලොග් එකට සාදරයෙන් පිළිගන්නවා.. මේ බ්ලොග් එකේදි මම බලාපොරොත්තු වෙනවා අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීම, ලංකාව තුල භාණ්ඩ විකිණීම හා මිලදී ගැනීම වැනි දේවල් ගැන කතා කරන්නට..

ඒ වගෙම දිගටම ඔයාලා මාත් එක්ක ඉදීවි කියලත් මම බලාපොරොත්තු වෙනවා......